මෙය bagger 288 නම් වේ. මෙය ඇත්තේජර්මනියේ වේ. මෙහි සම්පූර්ණ නම The Bagger 288 bucket-wheel excavator නම් වේ.
අරුමයි පුදුමයි Arumai Pudumai
Friday, January 29, 2016
Wednesday, January 27, 2016
Tuesday, January 26, 2016
ලොව විශාලතම උල්පත (වීඩියෝ සහිතයි.)
මෙය පිහිටා ඇත්තේ
ඇමෙරිකා එක්සත් ජනපදයේ Missouri ප්රදේශයේ වේ. මෙහි
දවසකට ජලය 1 150 000 m3 පමණ පිටවේ. එනම්
තප්පරයකදී 13.3 m3 පමණ ජලස්කන්ධයකි. මෙයින්
ආරම්භ වන ගඟ Missouriගංගාව නම්වේ. වීඩියෝව
පහතින් නැරඹිය හැක.
Sunday, January 24, 2016
පොළව මත ලොව වේගවත්ම වාහනය (World Fastest Land Record)
මෙම වාහනයේ නම ThrustSSC වේ. එය ThrustSCC,
Thrust SCC, Thrust Supersonic Car ලෙසද හඳුන්වනු ලබයි. මෙය බ්රිතාන්යේ Jet Propelled car ආයතනයේ Richard Noble, Glyenne Bowsher, Ron Ayers සහ Jeremy Bliss යන අය විසින් නිපදවන ලදී.
මෙම වාර්තාව තබන ලද්දේ
1997 ඔක්තෝබර් 15 වන දිනය. එහි වේගය 1228kmph
(763mph) ක් වේ.
Saturday, January 23, 2016
ලෝක පුදුම හත World Wonder 7
Christ Redeemer (Rio
de janeiro, Brazil)
Great Wall of China
Machu Picchu (Peru)
Petra (Jordan)
Pyramid at chichen
itza (Yucatan Peninsula , Mexico)
Roman Colosseum (Rome,
Italy)
Taj Mahal (Agra,
India)
Subscribe to:
Posts (Atom)