Wednesday, January 20, 2016

කුරුලෑ සඳහා ගෙදරදී කළ හැකි ප්‍රතිකාර




  1)      රෙදි කැබැල්ලකින් ice කැටයක් ඔතා එය කුරුලෑ ඇති ස්ථාන වල විනාඩි දෙකක් පමණ තවන්න.

  2)      රාත්‍රී නින්දට පෙර දෙහි යුෂ ආලේප කරන්න.
  
  3)      රාත්‍රී නින්දට පෙර දත් බෙහෙත් ස්වල්පයක් අලේප කර උදේ එය සෝදා හරින්න.
d





 4)      ඔබේ මුහුණට හුමාලය ඇල්ලීමෙන් කුරුලෑ අඩු කර ගත හැක.


 5)      සුදු ළුණු බික් කපා එය කුරුලෑ මත ටික වෙලාවක් ස්පර්ශ කර සෝදා හරින්න.


 6)      පිපික්ඥ පෙති කපා වතුරට දමා පැයක් පමණ තබා පානය කරන්න නැත්නම් මුහුණ සෝදන්න.එහි විටමින් A, පොටසියම්, ක්ලොරෆිල්  අඩංගුවේ.


 7)      ගස් ලබු කපා එහි අහාරයට ගන්නා කොටස පොඩිකර මූනේ ආලේප කර විනාඩි කීපයකින් සෝදා හරින්න.


 8)      බේකින් සෝඩා සහ වතුර හෝ දෙහි යුෂ මිශ්‍ර කර අලේප කරන්න. පසුව විනාඩි කීපයකට පසුව උණු වතුරෙන් සෝදා හරින්න.


 9)      මී පැණි අලේප  කර මින්ත්තු කීපයකින් සෝදා හරින්න.



  ස්තුතියි!




No comments:

Post a Comment