Tuesday, January 26, 2016

ලොව විශාලතම උල්පත (වීඩියෝ සහිතයි.)


මෙය පිහිටා ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයේ Missouri ප්‍රදේශයේ වේ. මෙහි දවසකට ජලය 1 150 000 m3 පමණ පිටවේ. එනම් තප්පරයකදී 13.3 m3 පමණ ජලස්කන්ධයකි. මෙයින් ආරම්භ වන ගඟ Missouriගංගාව නම්වේ. වීඩියෝව පහතින් නැරඹිය හැක.




No comments:

Post a Comment