Sunday, January 24, 2016

පොළව මත ලොව වේගවත්ම වාහනය (World Fastest Land Record)


මෙම වාහනයේ නම ThrustSSC වේ. එය ThrustSCC, Thrust SCC, Thrust Supersonic Car ලෙසද හඳුන්වනු ලබයි. මෙය බ්‍රිතාන්යේ Jet Propelled car ආයතනයේ Richard Noble, Glyenne Bowsher, Ron Ayers සහ Jeremy Bliss යන අය විසින් නිපදවන ලදී. 

මෙම වාර්තාව තබන ලද්දේ 1997 ඔක්තෝබර් 15 වන දිනය. එහි වේගය 1228kmph (763mph) ක් වේ.
 
 


No comments:

Post a Comment