මොවුන් දෙදෙනා නම් BILLY LEON සහ BENNY LOYD MCCRARY වේ. මෙය 1978 නොවැම්බර් 1 දින පිහිටවූ වාර්තාවකි. ජීවත්
වුයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ වේ. මොවුන් දෙදෙනාගේ බර පිලිවෙලින් 337 kg සහ 328 kg
වේ.
1946 දෙසැම්බර් 7 වන දින
උපත ලබා ඇත. බිලී බයිසිකලයකින්(mini
bike) වැටී හර්දයාබාදයක් ඇතිවී 1979 ජනවාරි 13 මියගොස්
ඇති අතර බෙනී 2001 මාර්තු 26 දින හර්දයාබාදයකින් මියගොස් ඇත.
No comments:
Post a Comment